සාමාන්‍ය දැනුම වර්ධනයට

සාමාන්‍ය දැනුම වර්ධනයට

  • රුධිර සංසරණය හදුනාගත්තේ - ඉංග්‍රීසි ජාතික විලියම් හාවි
  • ලොව විශාලතම කෞතුකාගාරය - ලන්ඩන් කෞතුකාගාරය
  • “මස්කට්” යනු කිනම් රටක අගනුවරද? - ඕමානයේ
  • ගොබි කාන්තාරය පිහිටා ඇත්තේ කවර මහද්විපයකද? - ආසියා මහාද්වීපයේ
  • වසූරිය එන්නත සොයාගනු ලැබුවේ කවුරුන් විසින්ද? - එඩ්වඩ් ජෙනර්
  • ප්‍රථම සිංහල චිත්‍රපටිය කුමක්ද? -කඩවුණු පොරොන්දුව
  • බ්‍රිතානයේ ප්‍රථම අගමැති -රොබට් වොල්පොල්
  • ඉන්දුනීසියාවේ අගනුවර කුමක්ද? -ජකාර්තා
  • ශ්‍රී ලංකාවේ පොල් පර්යේෂණ ආයතනය පිහිටා ඇත්තේ කොහෙද? -ලුනුවිල/බණ්ඩිරිප්පුව
  • යුනිසෙෆ් සංවිධානය පිහිටුවන ලද්දේ කිනම් වසරකද? -1946-12-11
  • “බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා” යන නමින් හැදින්වෙන්නේ කවරෙක්ද? -හිපොක්‍රටිස්
  • බීච් වොලිබෝල් ක්‍රීඩාව ආරම්භ වුයේ කිනම් රටේද? -ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කැලිෆෝනියාවේ ශානිත බීච් වෙරළේ
  • ලෝකයේ භුමි ප්‍රමාණයෙන් කුඩාම රට කුමක්ද? -වතිකානුව
  • ජපානයේ ජාතික ක්‍රීඩාව කුමක්ද? -සුමෝ නමැති මල්ලවපොර ක්‍රීඩාව
  • ලොව විශාලතම රාජ්‍ය කුමක්ද? -රුසියාව
  • එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ වුයේ කිනම් වර්ෂයේදීද? -1945-10-24
  • රුපවාහිනිය නිපදවන ලද්දේ කවරෙකු විසින්ද? -ස්කොට්ලන්ත ජාතික ජෝන් ලෝගි බෙයාර්ඩ්
  • ලියනාඩෝ ඩාවින්චි විසින් 1503දි අදින ලද ලෝකප්‍රකට චිත්‍රය කුමක්ද? -මොනාලිසා
  • මාටින් වික්‍රමසිංහ ශුරීන්ගේ තුන් ඈදුණු නවකතා නම් කරන්න ? -ගම්පෙරලිය,කලියුගය,යුගාන්තය
  • දහස්විල්රට යන අනවර්ථ නාමයෙන් හදුන්වන රට කුමක්ද? -පින්ලන්තය
  • ප්‍රංශ විප්ලවය සිදු වුයේ කිනම් වසරේද? -1789
  • ඇමර්සන් ගග පිහිටා ඇත්තේ කිනම් රටේද? -බ්‍රසීලයේ
  • කාටුන් ච්ත්‍ර කලාවේ පුරෝගාමියා කවරෙක්ද? -වෝල්ට් සිඩ්නි
  • ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය කුමක්ද? -නිල්මානෙල්
  • ජපානයේ භාවිතා කරන මුදල් වර්ගය හැදින්වෙන්නේ කුමන නමකින්ද? -යෙන්
  • චීනය 2005-10-12 වැනි දින ගුවන් ගත කරන ලද මිනිසුන් සහිත අභ්‍යාවකාශ යානයේ නම කුමක්ද? -ෂේන්ශවු
  • චීනයේ අගනුවර කුමක්ද? -බෙල්ජින්
  • සද මත පා තැබූ මුල්ම තැනැත්තා කවරෙක්ද? -නීල් ආම්ස්ට්‍රෝන්
  • තාලන්තයේ භාවිතා කෙරෙන මුදල් වර්ගය හැදින්වෙන්නේ කවර නමකින්ද? -බාත්
  • ලොව වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වූ ග්‍රන්ථය කුමක්ද? -ශ්‍රද්ධ වූ බයිබලය
  • මිනිස් රුධිරය ගණ 4කට වර්ගීකරණය කල හැකි බව මුලින්ම සොයා ගනු ලැබුවේ කවරෙකු විසින්ද? -කාල් ලෑන්ඩ්ස්ටයිනර්
  • සිය ජාතික කොඩියෙහි සුදු පාට පසුබිමේ නාග එන හිරු සංකේතය වශයෙන් යොදාගත් රට කුමක්ද? -ජපානය
  • ඇමරිකාවේ වහල් මෙහෙයට එරෙහිව ක්‍රියා කල ජනාධිපතිවරයා කවුරුන්ද? -ඒබ්‍රහම් ලින්කන්
  • ලෝකයේ ගැබුරුම විල කුමක්ද?එය පිහිටියේ කිනම් රටකද? -බයිකල් විල /රුසියාව
  • ඒඩ්ස් වයිරසය එච්.අයි.වී නමින් හැදින්වේ.එය සිංහලෙන් දැක්විය යුත්තේ කෙසේද? -මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසය
  • ලංකාවේ ප්‍රථම සිංහල පුවත්පත කුමක්ද? -ලංකා ලෝකය
  • ලෝකයේ වැඩිපුරම කාන්තාර ඇති රට කුමක්ද? -ඕස්ට්‍රේලියාව
  • නිසදැස් කාව්‍ය සම්ප්‍රධාය අපට හදුන්වා දෙන ලද්දේ කවරෙකු විසින්ද? -ජි.බි.සේනානායක
  • අම්ල වැසි ඇති කිරීමට හේතු වන වායුව කුමක්ද? -සල්ෆර් ඩයොක්සයිඩ්
  • මන්දපෝෂණය හා සාගින්න පිළිබද ගැටළු විසදීම සදහා ඉදිරිපත් වන ජාත්‍යන්තර සංවිධානය කුමක්ද? -ලෝක ආහාර හා සෞඛ්‍ය සංවිධානය
  • සි.අයි.ඒ. යනුවෙන් හැදින්වෙනුයේ කවර රටක ඔත්තු සේවයක්ද? -ඇමෙරිකාවේ
  • ලොව විශාලම ගංගාව කුමක්ද? -ඇමේසන් ගංගාව
  • ලොව විශාලම ප්‍රාකාරය -චීන මහා ප්‍රාකාරය
  • ශල්‍යකර්ම ක්‍රමය සොයාගත්තේ කවුරුන් විසින්ද? -ලිස්ටර් සාමි
  • “පංච තන්ත්‍රය” කාගේ කෘතියක්ද? -විෂ්ණු ශර්මන්
  • අටකාමා කාන්තාරය පිහිටා ඇත්තේ කොහෙද? -දකුණු ඇමෙරිකාවේ , චිලී රාජ්‍යයේ
  • රොයිටර් පුවත්පත් සේවයේ මුලස්ථානය පිහිටියේ කොහෙද? -ඇමෙරිකාව, cable news network
  • ලෝක සිංහ සමාජ දිනය කවදාද? -ඔක්තොම්බර් 08
  • ශ්‍රී ලංකාවේ මුල්ම වාණිජ බැංකුව කුමක්ද? -ලංකා බැංකුව
  • ඊශ්‍රායලය පිහිටුවන ලද්දේ කවර වසරකදීද? -ක්‍රි.ව.1948

කතෘ : Sandunika Theshani
ලිපිය : තොරතුරක්
කියවූ ගණන : 2,989
කැමති ගණන : 0