Adverbs and phrasal verbs Part-viii (GK-45)

Adverbs and phrasal verbs Part-viii (GK-45)

English

simple

words

for

everyday

use

(Part - viii) 

 

Adverbs:

නිතර භාවිත වන්නාවූ 

ක්‍රියා විශේෂණ වේ.

 

නමුත් ඒවා විවිධ 

අර්ත  අනුව යෙදීම 

පිළිබඳව පැහැදිලි කිරීමකි.

 

1.

 

aboard:

 

(adv)

 

1. 

 

on or in  

 

aircraft,

ship,

train:

 

The soldiers climbed

aboard the aircraft,

to be transported to

the battlefront.

 

 

2.

 

about:

 

(adv)

 

1.

 

 

almost:

 

He was about to 

leave the office.

 

3.

 

abroad:

 

(adv)

 

1.

 

overseas;

 

away from one's

country:

 

Young soldiers are 

sent abroad to be

trained in foreign

method of warfare.

 

 

meanings:

 

aboard:

 

(adv)

 යාත්‍රාවකට ගොඩ වී,

 යාත්‍රාවේ, දුම්රියේ,

 වාහනයක, නැවේ.

 

 

about:

 

(adv)

වටා

  

 

abroad:

 

(adv)

පිටරට 

 

 

almost:

 

(adv)

සම්පූර්ණයෙන් වාගේ,

මුළුමනින් පාහේ,

තව ඩිංගකින් 

 

 

climb:

 

(v) 

ගොඩ නඟිනවා,

ඉහළ යනවා,

කඳු නගිනවා,

නඟිනවා 

 

 

transport:

 

(vt)

ප්‍රවාහනය කරනවා,

රටින් නෙරපනවා,

(වාහන,යන්ත්‍රාදියෙන්)

ගෙනයනවා,

(ප්‍රීතියෙන්)

අතිශයින් පිනවනවා 

 

 

battle:

 

(n)

සටන,

යුද්ධය,

පොරය,

අවිසරම,

අවිසරඹ

 

(v)

සටන් කරනවා.

යුද්ධ කරනවා,

දඟලනවා ,

පෝෂණය කරනවා

 

 

front:

 

(n)

යුධ පෙරමුණ,

පෙරමුණ,

 

 

overseas:

 

(a)

එතෙර,

මුහුදින් එතර 

 

 

train:

 

(v) 

හිකමවනවා,

හේ කරනවා 

 

 

foreign:

 

(a)

සම්බන්ධකමක් නැති .

ආගන්තුක,

අන්‍ය ජාතික, 

විදෙශ්,

විදේශ,

විදේශීය,

විජාතීය,

නුපුරුදු 

 

 

method:

 

(n)

මාර්ග,

පොට,

ක්‍රමය,

රීතිය,

විධිය,

නය,

පිළිවෙල,

ප්‍රකාරය

 

(Soc)

විධි ක්‍රමය  

 

 

warfare:

 

(n)

රණකාමය

 

(Soc)

පුද කිරීම

 

 

Exercise:

 

Turn into English:

 

1.යුධ පෙරමුණට ගුවනින් යාමට 

    සොල්දාදුවෝ නැව් නංගාහ.

 

2. ඇය වැඩට ගෙදරින් යන්න ඔන්න මෙන්න 

    වෙලා තිබුනා.

 

3. ගොඩාක් සොල්දාදුවන්ව යවනු ලැබුවා 

   විදේශ යුද්ධ ක්‍රමෝපායන් පුහුණුව සදහා.

 

Practice

Phrasal

verbs:

 

take off:

 

1. remove something:

    He took off his jacket.

    ඔහු ජැකට්ටුව ඉවත් කළා. 

(vt)

ඉවත් කරනවා, 

විහිළු කරනවා

 

 

 

 

Take your sweater off

ඔබේ ඝන කමිසය ඉවත් කරන්න.

 

She took off her spectacles.

ඈ ඇගේ කණ්නාඩි ගැලෙව්වා.

 

Take off your shirt,

it is wet.

ඉවත්කරන්න කමිසෙ තෙමිලා.

 

2.

 

The moment when an 

aircraft leaves the ground

and begins to fly.

 

The plane will take off

in minute.

 

The aircraft is due to take off

at midnight.

 

The plane took off in time.

 

ගුවන්‍ යානයක් පියාසර කරන අවස්ථාව.

 

යානය විනාඩියකින් ගුවන්ගත වේවි.

 

මධ්‍යම රාත්‍රියේ යානය ගුවන්ගත වීමට 

නියමිතයි.

 

ගුව්න්‍ යානය වෙලාවට ගුවන්ගත වුණා.

 

 

put on:

 

to place a garment, 

piece of jewelry, etc.

on part of one's body.

 

(vt)

(ඇඳුම්) අඳිනවා,

(නාට්‍යයක්) රැඟුම් දක්වනවා,

වඩිකරනවා,

බොරුවට පෙන්වනවා, 

ඔට්ටු අල්ලනවා.

 

She put on a double mask

and went out.

 

He put on his best clothes 

to the party.

 

Boss put on his coat and

left the office.

 

Put your hat and mask on

before you leave the house.

 

 

mask:

 

(Inf)

ආවරණය

 

(n)

රැවටිල්ල,

වෙස්මූණ,

බොරු වේශය.

කෝලම් නැටුම,

වෙස් පානවා,

 

(vt)

ඇත්ත සඟවනවා,

වෙස්මූණු පළඳිනවා 

 

 

EXERCISE:

 

Turn into  English:

 

1. කාර්‍යාලයට අතුල්වන විට එයා ජැකට් එක ගැලෙව්වේය.

 

2. කාමරය ඉතා රස්නෙයි. ඝන කබාය ගලවන්න. 

 

3. මායා මහත්මිය තම කණ්නාඩි කුට්ටම ගැලෙව්වාය. 

 

4.තද වැස්සට තෙත්වෙලා, ඔබේ ඇඳුම් ඉවත්කර 

   වෙනත් එකක් ඇඳ ගන්න.

 

5. ඔබලාට ස්වල්ප වෙලාවක් ඉන්න වෙනවා.

    යානය ගුවන් ගත වෙන්න ප්‍රමාදයි.

 

6. යානය වෙලාවට ගුවන්ගත නොවේවි.

 

7. අපි බැහැරට යනවිට මුහුණු ආවරණ පැළදිය යුතුයි.

 

8. ඇය ඇඳ පැළඳ ගත්තා අලුත් ඇඳුම් හා රන් ආභරණ 

    මංඟල උතසවයට යාම පිණිස.

 

9. අම්මා වැඩට යද්දී මුහුණු ආවරණ පැළඳ ගත්තාය.

 

10. වැහි කබා දාගන්න පිටත මොරසූරන වැස්ස. 

(පිළිතුරු නිවැරදිතාව අවසානයට පරීක්ෂා කරන්න. කරු.) 

 

 

Bonus

statements:

 

මෙම වක්‍ය හා වාක්‍යංශ නිතර නිතර 

භාවිත වන බැවින් පුහුණුව අව්ශ්‍ය වේ.

 

1.

Are you comfortable.

 

comport:

 

(v)

සුදුසු වෙනවා,

හැසිරෙනවා,

එකඟවෙනවා

 

(vti)

යෝග්‍ය වෙනවා.

ඔබින සේ පවතිනවා 

 

2.

Be careful!

{(adj)

සැලකිලිමත්,

ප්‍රවේශම්,

පරෙස්සම් }

 

3.

Can you do me a favor?

 

{favor:

(vt)

උදව් වෙනවා,

උපකාර කරනවා,

පක්ෂව සිටිනවා,

පිහිට වෙනවා}

  

4.

Do you go to

your hometown

often?

 

5.

Do you need

anything else?

 

6.

every day

I get up

at 6 a.m.

 

7.

Have you been

to Anuradhapura.

{ඉඳල තියෙනවාද?

(දැන් ඉන්නේ කථාව කරන තැන ) }

 

 

{have they gone

  to London?

{(ඒගොල්ල ලංඩන් ගිහිල්ල ද ඉන්නේ?) 

 ( කථාව කෙරෙන ස්ථානයේ ඔවුන් නැත.)}  

 

8.

Here you are.

 

9.

How does it taste?

 

10.

How much do I owe you?

 

(vti)

යමක් හෝ යමෙකු නිසා ලැබෙනවා,

 

ගැතිව හෝ ණයව සිටිනවා. 

 

11.

I can't hear you.

 

12.

I have a headache.

 

13.

I need to practice my English.

 

14.

I want to show you something.

 

15.

I'd like to rent a Taxi.

 

16.

I'm 71.

 

17.

I'm married.

 

18.

Is it closed?

 

19.

Is this bus to Jaffna.

 

20.

My name is Kumara.

 

21.

On the right.

 

22.

Please write this down.

 

23.

Take this medicine.

 

24.

That' not fair. (සාධාරණ)

 

25.

There are many people here.

 

26.

Try it own.

 

27.

What do you do for work?

 

28.

What time did you go to sleep?

 

29.

What's wrong?

 

30.

When is the next bus to Colombo.

 

31.

Where is my phone?

 

32.

Abou 50 kilometers.

 

33.

Are you sure?

 

34.

Can I have the bill, please?

 

35.

Can you read this for me.

 

36.

Do you have anything cheaper?

 

37.

Do you know how much it cost?

 

{(n)

වටිනාකම,

මිල,

බරපැන,

අගය,

ගාස්තුව,

පිරිවැය 

 

 

(v)

මිල වෙනවා,

වියදම් වෙනවා,

පාඩු පැමිණෙනවා, 

වියදම් බලනවා

 

 

(Acc)

ගත්මිල

 

(Eco)

පිරිවැය }

 

38.

Do you think it's possible?

 

{(a)

හැකි,

ආශ්‍රය කළ හැකි,

කළහැකි,

වියහැකි,

පුළුවන්

 

(Law)

භව්‍ය,

 

(Log)

භාව්‍ය 

 

(Psy)

සම්භාව්‍ය }

 

39.

From time to time.

 

40.

He likes it very much.

 

41.

He is very annoying.

 

{(a)

හිංසක,

හිරිහැර,

ගැහැට,

පීඩා 

 

 

(adj)

හිරිහැරදායක,

පාරක,

පීඩාකාරී}

 

{Subject + Be verb + Adjective}

 

42.

How long is it?

 

43.

How tall are you?

 

44.

Long time no see.

 

45.

What did you say?

 

46.

What does this mean?

 

47.

May I ask you something?

 

48.

What time is it now?

 

49.

What day is it today?

 

50.

Today is Thursday.

 

51.

I couldn't hear you.

 

52.

Could you say that again.

 

53.

Could you speak a little bit slow.

      {Polite way of can you speak }

 

54.

What is this?

 

55.

Where are you going?

 

56.

What's going on?

 

57.

Why?

 

58.

What are you doing?

 

59.

Let me see.

 

60.

By the way.

 

61.

For example.

 

62.

How do you read that character?

 

63.

Could you write it down here.

 

64.

How are you doing?

 

65.

Same as usual.

 

66.

I'm fine.

 

67.

What kind of work do you do?

 

68.

I work at a department store.

 

69.

I'm an office worker.

 

70.

Hello, may I speak to Mr. Pandith.

 

71.

Are you busy at the moment.

 

72.

I'm very busy.

 

73.

Really? 

 

74.

Yes.

 

75.

No.

 

76.

No thanks!

 

77.

Do you understand?

 

78.

I understand.

 

79.

Do you know it?

 

80.

I know.

 

81.

I don't know.

 

82.

Who are you?

 

83.

What are your hobbies?

 

84.

I love shopping.

 

85.

I've been watching YouTube.

 

86.

I like watching movies.

 

87.

What kind of movie do you like?

 

88.

Where are you from?

 

89.

Where do you live?

 

90.

What are you doing now?

 

91.

Let's go together.

 

92.

How many people are there 

in your family?

 

93.

We are a family of four.

 

94.

I have one older sister and 

one younger brother.

 

95.

Do you have a boy/ girlfriend.

 

96.

I don't have a boy/girlfriend.

 

97.

Can I have a book?

 

98.

Okey!

 

99.

Can I borrow an umbrella/

 

Can you lend me an umbrella?/

 

Could you please give me a while?

 

May I have an umbrella for a while?}

 

100.

{* answers:

Of course.

/Okey!

No, It's broken

/It's not mine.}

  

Answers

for

phrasal

 

verb's

questions:

 

1.

He took off his jacket 

as he entered the office.

 

2.

Take your sweater off.

The room is very warm.

 

3.

Mrs. Maya took off

her pair of spectacle.

 

4.

Take your clothes off;

they are wet,

as the heavy rain,

and put on another one.

 

5.

You have to wait a bit 

there is a delay to take off 

the aircraft.

 

6. 

The aircraft will not

take off on time.

 

7. 

We (must / ought to / should)

put on masks when going out. 

 

8. 

She put on new clothes & 

gold jewelry for going

to the wedding.

 

9. 

The mother put the mask on 

for going to work.

 

10.

Put your raincoats on as the rain

cats & dogs outside.

 

That's all Thank you very much!

ගුණපාල කුමාරසිංහආරච්චිගේ (GK-45) 

 

 

 

 

 

 

 

 

 

 

        

 

 

    

 

 


කතෘ : කුමාරසිංහආරච්චිගේ ගුණපාල
ලිපිය : පාසලට අදාල ලිපියක්
කියවූ ගණන : 940
කැමති ගණන : 0