ශ්රී ලංකාව විශාලත්වයෙන් වර්ග කි.මි 65525 ක් පමණ වෙයි. ශ්රි ලංකාවේ පිහිටීම උතුරු අක්ෂාංශ 5 55 හා 9 51 වන අතර නැගෙනහිර දේෂාංශ 79 42 හා81 52 අතර වෙයි. දිගින් ති.මි 432 ක්ද පළලින් කි.මි 224 ක්ද වන අතර ප්රධාන දූපත් 14කින් සමන්විත වේ.
| කන්ද | උස මීටර් |
| පිදුරුතලාගල | 2525 m |
| කිරිගල්පොත්ත | 2395 m |
| තොටපෙල කන්ද | 2358 m |
| සමනල කන්ද | 2224 m |
| නමුණුකුල කන්ද | 2036 m |
| නකල්ස් කදු | 1863 m |
| ගොන්ගල කන්ද | 1359 m |
| රිටිගල කන්ද | 752 m |
| කුකුළුගල කන්ද | 701 m |
| කොකාගල කන්ද | 687 m |
| හිනිදුම කන්ද | 661 m |
| නුවරගල කන්ද | 658 m |
| ගෝවින්දහෙල කන්ද | 558 m |
| කතරගම කන්ද | 424 m |
| ගඟ | ආරම්භක ස්ථානය | මුහුදට වැටෙන ස්ථනය | දිග කි.මි |
| මහවැලි ගඟ | හැටන් | ත්රි කුණාමලය | 335 km |
| කළා ඹය | ඹබරගොල්ල කදු | කල්පිටිය | 148 km |
| වලවේ ගඟ | සමනල කන්ද | අමිබලන්තොට | 137 km |
| කිරිදි ඹය | නමුණු කුල කදු | කිරින්ද | 117 km |
| කළු ගඟ | සමනල කදු | කළුතර | 129 km |
| නිල්වලා ගඟ | රක්වාන කදු | මාතර | 80 km |
| කුඹුක්කන් ඹය | මඩොල්සිමේ කදු | කුමණ | 116 km |
| ගල් ඹය | හේවාඑළිය කදු | මඩකලපුව | 108 km |
| මාදුරු ඹය | කුරුගල කදු | කල් කුඩා | 136 km |
| ගිං ගඟ | ඹබරගල කදු | ගාල්ල | 113 km |
| දැදුරු ඹය | මොරෝන් කදු | හලාවත | 142 km |
| මා ඹය | රාක්ෂව කදු | කොචිචිකඩේ අසලින් | 134 km |
| මල්වතු ඹය | දඹුලු ප්රුදේශයෙන් | අරිප්පුව අසලින් | 165 km |
| කැළණි ගඟ | සමනල කන්ද | කොළඹ | 145 km |
| මී ඹය කුඩා | මඩගල කන්ද | පුත්තලම | 109 km |
| යාන් ඹය | සීගිරි කදු | පුල්මුඩේ | 142 km |
| මැණික් ගඟ | නමුණුකුල කදු | යාල | 114 km |
| දිය ඇල්ලේ නම | පිහිටි ගංගාව | උස මීටර් |
| ඹබරකන්ද ඇල්ල | කිරිදි ඹය | 241 m |
| කුරුදු ඹය ඇල්ල | මහවැලි ගඟ | 189 m |
| දියලුම ඇල්ල | කිරිදි ඹය | 171 m |
| කිරිදි ඹය ඇල්ල | කළු ගඟ | 106 m |
| රමිබොඩ ඇල්ල | මහවැලි ගඟ | 100 m |
| ලක්ෂපාන ඇල්ල | කැලණි ගඟ | 115 m |
| නවරත්න ඇල්ල | මහවැලි ගඟ | 109 m |
| ඇබර්ඩීන් ඇල්ල | කැලණි ගඟ | 90 m |
| ඩෙවෝන් ඇල්ල | මහවැලි ගඟ | 86 m |
| සෙන්ට් ක්ලෙයාර් | මහවැලි ගඟ | 73 m |
| දුන්හිද ඇල්ල | මහවැලි ගඟ | 58 m |
| බෝපත් ඇල්ල | කළු ගඟ | 30 m |
| රාවනා ඇල්ල | මහවැලි ගඟ | 49 m |