|
අංකය
|
රට | අගනගරය | මුදල් ඒකකය | ප්‍රධාන භාෂාව |
| 1 | ශ්‍රී ලංකාව | කොළඹ | ශ්‍රී ලංකාවේ රුපියල | සිංහල, දෙමළ, ඉංග්‍රීසි |
| 2 | ඔස්ට්‍රේලියාව | කැන්බරා | ඔස්ට්‍රේලියානු ඩොලරය | ඉංග්‍රීසි |
| 3 | ඉන්දියාව | නව දිල්ලි | ඉන්දියානු රුපියල් | හින්දි , ඉංග්‍රිසි |
| 4 | ඉතාලිය | රෝමය | යුරෝ | ඉතාලි |
| 5 | ජපානය | ටෝකියෝ | යෙන් | ජපන් |
| 6 | කැනඩාව | ඔටාවා | කැනේඩියානු ඩොලරය | ඉංග්‍රීසි , ප්‍රංශ |
| 7 | චීනය | බීජිං | චීින යුවාන් | මැන්ඩරින් |
| 8 | ප්‍රංශය | පැරිස් | ප්‍රංශ ෆ්රෑන්ක් | ප්‍රංශ |
| 9 | මැලේසියාව | ක්වාලාලම්පුර් | රින්ගිට් | මැලේ |
| 10. | බ්‍රසීලය | බ්‍රසීලියා | රියාල් | පෘතුග්‍රීසි |
| 11. | භූතානය | තිම්පු | නගුල්ට්රම් | ඩසොංඛා |
| 12. | නේපාලය | කත්මන්දු | නේපාල් රුපියල් | නේපාලි |
| 13. | පෝලන්තය | වෝර්සෝ | ස්ලෝටි | පෝලන්ත |
| 14 | කටාර් | දෝහා | කටාරි රියාල් | අරාබි |
| 15 | රුසියාව | මොස් කව් | රූබල් | රුසියානු |
| 16 | නෝර්වේ | ඔස්ලෝ | නෝර්වීජියානු ක්‍රෝන් | නෝර්වීජියානු |
| 17 | ඕමානය | මස්කට් | ඕමානි රියාල් | අරාබි |
| 18 | පාකිස්ථානය | ඉස්ලාමාබාද් | පකිස්ථාන රුපියල් | උර්දු,ඉංග්‍රීසි |
| 19 | මැඩගස්කරය | ඇන්ටනනාරියෝ | මැලගසිඇරියරි | මැලගසි,ප්‍රංශ,ඉංග්‍රීසි |
| 20 | අරාබි එමිර් රාජ්‍ය | අබුඩාබි | ඩිරාම් | අරාබි |
| 21 | සිංගප්පූරුව | සිංගප්පූරුව | සිංගප්පූරු ඩොලරය | ඉංග්‍රීසි, මැලේ, මැන්ඩරින් , චීන |
| 22 | සිරියාව | දමස්කස් | සිරියානු පවුම | අරාබි |
| 23 | මාලදිවයින | මැලේ | රුපියල් | දිවෙහි |
| 24 | සෝමාලියාව | මොගඩිෂු | සෝමාලි ෂිලිං | සෝමාලි, අරාබි |
| 25 | මෙක්සිකෝව | මෙක්සිකො | මෙක්සිකන් පෙසො | ස්පාඤ්ඤ |
| 26 | කෙන්යාව | නයිරෝබි | කෙන්යානු ෂිලිං | ස්වහීලි, ඉංග්‍රීසි |
| 27 | යුක්රේන් | කියෙව් | හරන්නියා | යුක්රේනියා, රුසියානු |
| 28 | ජර්මනිය | බර්ලින් | යුරෝ | ජර්මාන් |
| 29 | තායිවානය | තායිපේ | නව තායිවාන් ඩොලරය | මැන්ඩරින් |
| 30 | තායිලන්තය | බැංකොක් | තායි බාත් | තායි |
| 31 | ග්‍රීසිය | ඇතන්ස් | යූරෝ | ග්‍රික |
| 32 | එක්සත් රාජධානිය | ලන්ඩන් | පවුම් ස්ටර්ලින් | ඉංග්‍රීසි |
| 33 | නෙදර්ලන්තය | ඇම්ස්ටර්ඩෑම් | යූරෝ | ඩච් (ලන්දේසි) |
| 34 | නවසීලන්තය | වෙලින්ටන් | නවසීලන්ත ඩොලරය | ඉංග්‍රීසි |
| 35 | ඉරාකය | බැග්ඩෑඩ් | ඉරාක ඩිනාර් | අරාබි, කුර්දි |
| 36 | ජොර්දානය | අම්මාන් | ජොර්දාන ඩිනාර් | අරාබි |
| 37 | ඊශ්‍රායලය | ජෙරුසලම | ෂෙකෙල් | හිබෘෘ අරාබි |
| 38 | සවිට්සර්ලන්තය | බර්න් | ස්විස් ෆ්රෑන්ක් | ජර්මානු,ප්‍රංශ,ඉතාලි |
| 39 | කොලොම්බියාව | බොගෝටා | කොලොම්බියානු පෙසෝ | ස්පාඤ්ඤ |
| 40 | ජැමෙයිකා | කිංස්ටන් | ජැමෙයිකානු ඩොලරය | ඉංග්‍රීසි |
| 41 | චිලී | සන්තියාගෝ | චිලී පෙසෝ | ස්පාඤ්ඤ |
| 42 | කාම්බෝජය | නොමි පෙන් | රියල් | චමර් (කෙමර්) |
| 43 | සොල්මන් දූපත | හොනියාරා | සොල්මන් දූපත ඩොලරය | සොල්මන්ස් පිජින් |
| 44 | ස්ලොවැකියාව | බ්‍රැටිස්ලාවා | යුරෝ | සොලමන්ස් පිජින් |
| 45 | වැඩ් | එන් ජමෙනා | මධ්‍යම අප්‍රිකානු සටන් විරාම ගිවිසුම | ප්‍රංශ, අරාබි |
| 46 | ශාන්ත කිට්ස් සහ ග්‍රෙනඩා | කින්ටවුන් | නැගෙනහිර කැරබියානු ඩොලරය | ඉංග්‍රීසි |
| 47 | රුවන්ඩාව | කිගාලි | රුවන්ඩා ෆ්රෑන්ක් | කිනියර්වාන්ඩා, ප්‍රංශ, ඉංග්‍රීසි |
| 48 | පැරගුවේ | අසුන්සියොන් | ගුරානි | ස්පාඤ්ඤ, ගුරානි |
| 49 | සැමෝවා | අපියා | තලා | සමෝවාන්, ඉංග්‍රීසි |
| 50 | සැන් මරිනෝ | සැන් මරීනෝ | යුරෝ | ඉතාලි |
| 51 | සෞදි අරාබිය | රියාද් | සවුදි රියාල් | අරාබි |
| 52 | ආර්මේනියාව | යෙරෙවන් | ඩුදම් | ආර්මේනියන් |
| 53 | අසර්බයිජානය | බාකු | මනට් | අසර්බයිජාන් |
| 54 | ලෙසෝතෝ | මසෙරු | ලොටි | සෙසෝතෝ, ඉංග්‍රිසි |
| 55 | ලයිබීරියාව | මොන්රොවියා | ලයිබිරියානු ඩොලරය | ඉංග්‍රීසි |
| 56 | ලිතුවේනියා | විල්නියස් | ලිතුවේනියා ලිටාස් | ලිතුවේනියා |
| 57 | බෘනායි | බන්ඩාර් සේරි බෙගවන් | බෘනායි ඩොලර් | මැලේ |
| 58 | අයිස්ලන්තය | රේක්ජාවික් | අයිස්ලන්ත ක්රෝනා | අයිස්ලන්ත |
| 59 | ඉරානය | ටෙහෙරානය | රියල් | පර්සියානු |
| 60 | කොමරෝස් | මොරෝනි | කොමරියන් ෆ්රැන්ක් | කොමොරියන්, අරාබි, ප්‍රංශ |
| 61 | කසකස්තානය | අස්තානා | ටෙන්ජ් | කසකස්, රුසියානු |
| 62 | බොලිවියාව | ලා පාස් සුක්රේ | බොලිවියානෝ | ස්පාඤ්ඤ,කෙචුවා, අයිමාරා |
| 63 | ලාඕසය | වියන්ටියන් | කිප් | ලාඕ (ලාඕටියන්) |
| 64 | ලැට්වියාව | රීගා | ලැට්ස් | ලැට්වියානු |
| 65 | කේප් වර්ඩ් | ප්‍රියා | කේප් වර්ඩියන් එස්කුඩෝ | පෘතුගීසි |
| 66 | බුරුන්ඩි | බුජුම්බුරා | බුරුන්ඩි ෆ්රෑන්ඩිෑ | කිරුන්ඩි, ප්‍රංශ |
| 67 | කැමරූන් | න්ඩියාඕ | අප්‍රිකානු ෆ්රෑන්ක් | ප්‍රංශ, ඉංග්‍රීසි |
| 68 | ක්‍රෝ ඒෂියන් | සාග්‍රේබ් | කුනා | ක්‍රෝ ඒෂියන් |
| 69 | සෙනෙගල් | ඩකාර් | බටහිර අප්‍රිකානු ෆ්රෑන්ක් | ප්‍රංශ |
| 70 | සීෂෙල්ස් | වික්ටෝරියා | සීෂෙල්ස් රුපියල | ප්‍රංශ, ඉංග්‍රීසි |
| 71 | ඇල්ඩෝරා | ඇන්ඩෝරා ලා වෙල්ල | යුරෝ | කැටලන් |
| 72 | ට්‍රිනිඩෑඩ් සහ ටෙබැගෝ | පෝර්ට් ඕ ස්පයින් | ට්‍රිනිඩෑඩ් සහ ටෙබැගෝ ඩොලරය | ඉංග්‍රීසි |
| 73 | ටියුනිසියාව | ටියුනිස් | ටියුනිසියානු ඩිනාර් | ටියුනිසියානු, ප්‍රංශ |
| 74 | ඝානාව | ඇක්රා | ඝානියන් සෙඩි | ඉංග්‍රීසි |
| 75 | ග්වාතමාලය | ග්වාතමාලා නගරය | ක්වෙට්සාල් | ස්පාඤ්ඤ |
| 76 | හයිටි | පෝට් ඕ ප්‍රින්ස් | ගෝර්ඩ් | හයිට් ක්‍රයෝල් |
| 77 | ර්ගිස්තානය | බිෂ්කෙක් | සෝම් | කිර්ගිස්, රුසියානු |
| 78 | කිරිබටි දුපත් | තාරාවා අටෝල් | කිරිබටි ඩොලරය | ඉංග්‍රීසි,ගිල්බර්ටිස් |
| 79 | යේමනය | සානා | යේමනි රියාල් | අරාබි , ඉංග්‍රීසි |
| 80 | ටුවාලු | වයියාකු | ටුවාලුවාන් ඩොලරය | ටුවාලුවාන් , ඉංග්‍රීසි |